අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ මූල්‍ය අපරාධ කොට්ටාශය භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්නට වසරක සේවා දිගුවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇති බව වාර්තා වෙයි.
ඊයේ (09) පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී මේ තීන්දුව ගෙන ඇත.
එසේම ඌව, මධ්‍යම සහ සබරගමුව භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්. එම්. වික්‍රමසිංහ වෙතද වසරක සේවා දිගුවක් ලබාදීමත් එහිදී අනුමතව තිබේ.
මොවුන්ගේ සේවා කාලය මේ වසරේ අප්‍රේල් 21 සහ 22 යන දිනවල අවසන් වීමට නියමිතව තිබිණ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
