ඒකාබද්ධ විපක්ෂයේ ගාමිණී ලොකුගේ සහ එක්සත් ජාතික පක්ෂයේ එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා අතර අද(10) පාර්ලිමේන්තුවේදී ගුටි බැට හුවමාරුවක් සිදුව ඇත.
ඒ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පාර්ලිමේන්තුවේ දී බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරද්දී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පැවැත්වූ විරෝධතාවය අතර තුරදීය.
මෙම ගැටුම වැළක්වීමට ඊට මැදිහත්වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කාවිංග ජයවර්ධන මහතාට ක්ලාන්තය ඇතිවීම හේතුවෙන් ඔහු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවද වාර්තා වෙයි.
මේ හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාළිකව අත්හිටුවන්නට සිදුව ඇති බවද වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
