ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මහතා පත් කරනු ලැබ තිබේ.
සිරිසේන ජනාධිපතිගේ ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයට පෙරද ලංකා බැංකුවේ සභාපතිවරයා වූයේ ද
ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා ය.
ඒ අනුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් නැවතත් රොනල්ඩ් පෙරේරා මහතාගේ නම ලංකා බැංකුවේ සභාපති ධුරයට නම් කර තිබූ අතර ජනාධිපති ලේකම්වරයාගේ කමිටුව එය නිර්දේශ කර තිබිණ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
