පාර්ලිමේන්තුව හදිසියේ විසුරුවා හැර නියමිත කාලයට ප්‍රථම මහ මැතිවරණයකට යාමේ කිසිදු අදහසක් එජාපයට නැතිබව ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පී.පෙරේරා පවසයි.
එවැනි මැතිවරණයක් සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය අවශ්‍ය වන අතර එම බහුතරය ලබා ගැනීමට එජාප මන්ත්‍රී පිරිසක් සහය දෙන බවට විපක්ෂය ප්‍රචාරයක් ගෙන ගියත් එය සම්පූර්ණ අසත්‍යයක් බවද ඇමැතිවරයා පවසයි.
තම ආණ්ඩුව 2020 පෙබරවාරි දාහත්වැනිදා දක්වාම නීත්‍යනුකූල ලෙස පවත්වාගෙන යා හැකි බවද පෙන්වා දෙන ඇමැතිවරයා ඊට ප්‍රථම මැතිවරණයකට යාමේ අවශ්‍යතාවක් නැති බවද පැවැසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
