නව වසරේ පළමු කැබිනට් රැස්වීම ජනාධිපති සිරිසේනගේ ප්‍රධානත්වයෙන් හෙට (02) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වේ.
ඇමැතිවරුන්ගේ විෂය පථයන් ගැසට් කිරීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලය පළමු වරට රැස්වන්නේ හෙට දිනයේය.
නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දුන් ඉකුත් 20 වනදා ද කැබිනට් හමුවක් පැවති අතර එය මිනිත්තු 20 ක කාලයකට සීමා වූ බව වාර්තා විය. එසේම ඒ වනවිට ඇමැතිවරුන්ගේ විෂය පථයන් ගැසට් කර තිබුණේද නැත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
