Image

සිරිසේන තවමත් නිවාඩු : විපතටපත් ජනතාව බලන්න රනිල් උතුරේ සංචාරයක !

සිරිසේන තවමත් නිවාඩු : විපතටපත් ජනතාව බලන්න රනිල් උතුරේ සංචාරයක !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (28) කිලිනොච්චිය ඇතුළු ගං වතුර හේතුවෙන් විපතට ලක්වූ ප්‍රදේශවල සංචාරය කිරීමට කිරීමට නියමිතව තිබේ.

උතුරට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු සොයා බැලීම වෙනුවෙන් ඔහු මෙසේ කිලිනොච්චියේ සංචාරය කිරීමට නියමිතය.

මෙම සංචාරය අතර තුළදී පළාතේ දේශපාලන නියෝජිතයන් හා රාජ්‍ය සේවකයන් මෙන්ම අග්‍රාමාත්‍යවරයා සහභාගිවන සාකච්ඡාවක්ද පැවැත්විමට නියමිතය.

එසේම ගංවතුර තත්ත්වයෙන් වැඩම හානියකට ලක්වූ ප්‍රදේශවලටද අග්‍රාමාත්‍යවරයා සංචාරය කිරීමට නියමිතව ඇත.

කෙසේ වුවත් ජනාධිපති සිරිසේන මේ වන විට පවුලේ නිවාඩුවක් ගතකිරීමට තායිලන්තයේ සංචාරයක නිරතව සිටින අතර ඔහු සංචාරය අවසන් නොපැමිනෙණ බවත් වාර්තා වෙයි.

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න