රාජ්‍ය මාධ්‍ය සදහා සිය නියෝජිතයන් පත්කිරීමට ජනාධිපති සිරිසේන කටයුතු කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව ජාතික රූපවාහිනිය සදහා අධ්‍යක්ෂ ජනරාල් ලෙස සාරංග විජේරත්න, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සදහා රසාංග හරිස්චන්ද්‍ර මෙන්ම ලේක් හවුස් ආයතනය සදහා සම්පත් දේශප්‍රිය නම්කර ඇත.
සම්පත් දේශප්‍රිය නම්කර ඇත්තේ ලේක් හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයා ලෙසය.
මෙම නියෝජිතයන්ගේ නම් මේ වන විට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර වෙත එවා ඇති බවත් වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
