Image

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල වැඩ අරඹයි !

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල වැඩ අරඹයි !

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර අද (20) අමාත්‍යධුරයේ දිවුරුම්දීමෙන් පසුව අමාත්‍යංශයේ වැඩ භාරගත්තේය.

එම අවස්ථාවට එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවට සහය දීමට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති විජිත් විජිතමුණි සොයිසා මන්ත්‍රීවරයා ඇතුළු අමාත්‍යංශ ඉහල නිලධාරීන් පිරිසක් සහභාගීව සිටියහ.{gallery}mangala_20-12-18{/gallery}

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න