මහනුවර දිගන ප්‍රදේශයේ පසුගිය සමයේ ඇතිවූ මුස්ලීම් ජනතාවට එරෙහි වාර්ගික ප්‍රහාරය මෙහෙයවූ මහසොහොන් බලකායේ අමිත වීරසිංහ වහාම ක්‍රියාත්මක වන පරිදි ඇප පිට නිදහස් කිරීමට කුමන්ත්‍රණ ආණ්ඩුව පියවර ගෙන ඇත.
එසේම මේ වන විට කිසිඳු දමිළ හෝ මුස්ලීම් වැසියෙකුට ආණ්ඩුවේ කිසිඳු තනතුරක් ලබා නොදෙන ලෙසත් පසුගිය සමයේ ජාතිවාදී ලෙස සුළු ජන කොටස් ඉලක්ක කර ප්‍රහාර දියත්කර බන්ධනාගාර ගතකර සිටින සියළු චුදිතයන් නිදොස් කොට නිදහස් කල යුතු බවටද කුමන්ත්‍රණ ආණ්ඩුව තීරණය කර ඇති බව වාර්තා වෙයි.
මහනුවර දිගන සිදුවීම පිටුපස සිටියේ ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ මෛත්‍රීගේ අශුද්ධ සෙවණැල්ල බව ඒ අනුව දැන් තහවුරුව ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
