ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විධායක බලතල යොදා ගනිමින් පාර්ලිමේන්තුව කල් තැබූවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයකගේ ඉල්ලීම සලකා බලා නුදුරු දිනකදී පාර්ලිමේන්තුව රැස් කිරීමට පියවර ගන්නා බව කතානායක කරූ ජයසූරිය මහතා අද උදෑසන මහ නායක හිමිවරුන්ට දන්වා ඇත.
ඊයේ දිනයේ දී පාර්ලිමේන්තුව වහා රැස්කළ යුතු බව මහනායක හිමිවරුන් ජනධිපතිවරයාට හා කතානායක වරයාද දන්වා තිබිණි . රට අරාජික වීම වලකා වත්මන් දේශපාලන අර්බුධය විසඳිය යුතු බව මහනායක හිමිවරුන් වැඩි දුරටත් දන්වා තිබිණි
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
