වහාම ක්‍රියාත්මකවන පරිදි රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන් ඉවත් කිරීමට ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණ ආණ්ඩුව කටයුතු කර ඇත.
ඒ අනුව නව රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන් ලෙස පත්කර ජාතික රූපවාහිනියේ සභාපතිවරයා ලෙස පදනම් ආයතනයේ සභාපති සරත් කෝන්ගහගේ පත්කර ඇති අතර ස්වාධීන රූපවාහිනී සහ ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස සෝමරත්න දිසානායක පත්කර ඇත.
ලේක්හවුස් සභාපති ධූරය ලබාදී ඇත්තේ වසන්ත ප්‍රිය රාමනායක ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
