ජනාධිපති සිරිසේන ජාතිය අමතා සිදුකළ ප්‍රකාශය හරහා කුමන්ත්‍රණ ආණ්ඩුවේ "බොරු අගමැතිගේ" පත්වීම සාධාරණී කරණය කිරීමට පදනම් විරහිත මෙන්ම ලැජ්ජා සහගත උත්සාහයක නිරතවූ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සඳහන් කරයි.
කරුණු විකෘති කරමින් ජනාධිපතිවරයා සිදුකළ එම ප්‍රකාශය සම්බන්ධව ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.
අදාළ ට්වීටර් සටහන පහත දැක්වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
