උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වී.විග්නේශ්වරන් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
අද (24) යාපනය නල්ලූර් කන්දසාමි කෝවිලේ පැවති දෙමළ ජනතා සභාවේ විශේෂ රැස්වීමක් අමතමින් ප්‍රධාන අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.
ඒ අනුව ප්‍රධාන අමාත්‍ය සි.වී.විග්නේශ්වරන්ගේ නව දේශපාලන පක්ෂය නම්කර ඇත්තේ තමිල් මක්කල් කූට්ටනි හෙවත් ටී.එම්.කේ. යනුවෙනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
