වසර 130 ක් පැරණිතම සහ ලෝකයේ ප්‍රධානතම ( Major Marathon ) තරගයක් වන බොස්ටන් මැරතන් තරගය අප්‍රේල් 20 වන දින ඇමරිකාවේ Massachusetts ප්‍රාන්තයේ බොස්ටන් නගරයේදී පැවැත්විණි.
එහි දී ශ්‍රී ලංකාවේ ගාමිණී සුගතදාස වයස අවුරුදු 55 - 59 කාණ්ඩයේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. එම වයස් කාණ්ඩය සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙකු ගතකළ වේගවත්ම කාලය ලෙස පැය 2: විනාඩි 36: තත්ත්පර 32 ලෙස ශ්‍රී ලංකා වාර්තා පොත් අතරට එකතු විය.
සමීර මදුසංක හේවා ගමගේ

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
