ක්‍රිකට් ක්‍රීඩාවේදී සිදුවිය හැකි දුෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් දඬුවම් දීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමට පියවර ගෙන ඇතැයි ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා පවසයි.
ඊයේ (10) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පවසා ඇත.
ඒ අනුව මුදලට කරන පවාදීම , ඔට්ටු අනුව තණතිලි වෙනස් කිරීම ඇතුළු දෑ සාපරාධි අපරාධ නීතියට ඇතුළත් කර දඬුවම් දීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීම නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බවද ඇමැතිවරයා කීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
