ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ විශේෂ සාකච්ඡාවක් අද(11) පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 5.30ට මෙම සාකච්ඡාව පැවත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන සඳහන් කරයි.
මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත්තේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව සහ භාරකාර ආණ්ඩුවක් නිර්මාණය කිරීම පිළිබඳව බවද දැනගන්නට ඇත.
මෙම සාකච්ඡාව සඳහා පසුගිය දා ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රීවරුන්ට ද ආරාධනා කර ඇති බව වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
