මෙරට 37 වන නීතිපතිවරයා වූ ජනාධිපති නීතිඥ ෂිබ්ලි අසීස්(Shibly Aziz)මහතා අද(08) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට ඒ මහතා 75 වන වියේ පසුව ඇත.
ව්‍යවස්ථා සභාවෙහි සාමාජිකයෙකු හා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයෙකු ලෙසද ෂිබ්ලි අසීස් මහතා සේවය කර තිබේ.
රෝගී තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා මිය ගොස් ඇති බව වාර්තා වන අතර, අවසන් කටයුතු අද පස්වරු 5.30ට ජාවා මුස්ලිම් පල්ලියේ දී සිදු කිරීමට නියමිතය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
