මහත්මා ගාන්ධි තුමන්ගේ 150 වන ඡන්ම දින සැමරුම නිමිත්තෙන් නිකුත් කළ සමරු මුද්දරය අග්‍රාමාත්‍යතුමන් වෙත පිළිගැන්වීම අද (02) දින අරලියගහ මන්දිරයේදී සිදු කෙරිණි.
මෙම අවස්ථාවට තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සින් සන්ධු, ශ්‍රී ලංකාවේ ඉන්දිය නියෝජ්‍ය මහ කොමසාරිස් ඇතුළු මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරි මහත්ම මහත්මීන් ද එක් වූහ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
