මත්තල ගුවන් තොටුපොළ ඉන්දියාවට ලබා දීමේ ආණ්ඩුවේ තීරණයට තමන් විරුද්ධ නැති බවත් තමා විරුද්ධ වන්නේ රාජ්‍ය ආයතන පෞද්ගලිකකරණයට පමණක් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසා ඇත.
ඉන්දීය සංචාරය අතරතුර ” ද හින්දු” පුවත්පතේ මාධ්‍යවේදිනි සුභාෂිනි හයිදර් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කර ඇති අතර ඉන්දියාව සමඟ ලංකාව වර්තමානයේ පවත්වන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මීට පෙර තිබූ තත්වයට වඩා යහපත් මට්ටමක පවතින බවද ඔහු පිළිගෙන තිබේ.
හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ හා අධිවේගී මාර්ග ඉදි කිරිමේ කොන්ත්‍රාත්තු ඉන්දියාවට ලබා දුන් බවත්, ඉන්දියාව එය නොපිළිගැනීම නිසා චීනයට අදාළ කොන්ත්‍රාත් ලබා දුන් බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
