ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ කාර්යමණ්ඩල ප්‍රධානියා ලෙස මහජන බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන හේමසිරි ප්‍රනාන්දු පත්කර ඇත.
අදාළ පත්වීම අද (03) සිදුකර ඇති අතර හේමසිරි ප්‍රනාන්දු මහතා මීට පෙර සිරිමාවෝ බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරියගේ ලේකම්වරයා ලෙසද කටයුතු කර තිබේ.
මීට පෙර ජනාධිපතිවරයාගේ කාර්යමණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ අයි.කේ.මහානාම කෝටි දෙකක අල්ලසක් ගැනීමට යාමේදී අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව මේ වන විට බන්ධනාගාර ගතකර සිටියි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
