රක්ෂිත බන්ධනාගාර ගතව සිටි පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු දෑතට මාංචු දමා සිටියදීම පැන ගොස් ඇතැයි වාර්තා වේ.
අධිවේගී මාර්ගයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය විසින් නියෝග කරන ලද මෙම මන්ත්‍රීවරයා පැන ගොස් ඇත්තේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ රෝහලේ සිටියදීය.
ඔහු අලව්ව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු බවද වාර්තා වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
