වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින කාන්තා රැදවියන් පිරිසක් බන්ධනාගාර වහලය මත නැගී මේ වන විට විරෝධතාවක නියැලෙමින් සිටින බව වාර්තා වෙයි.
කාන්තා රැදවියන් 10 දෙනකු පමණ මෙම විරෝධතාවට එක්ව සිටින අතර ප්‍රමාද වී ඇති නඩු කටයුතු කඩිනම් කර දෙන මෙන් ඉල්ලමින් ඔවුන් මෙලෙස විරෝධතාව ආරම්භ කර තිබේ.
මෙම පිරිස මත් කුඩු ජාවාරම් සම්බන්ධව චෝදනා ලැබ බන්ධනාගාරගත කර සිටින පිරිසක් බවද බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
