Image

අධිකරණ ලිපිකරු III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ

අධිකරණ ලිපිකරු III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ

අධිකරණ කළමණාකරණ සේවයේ අධිකරණ ලිපිකරු III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට කටයුතු කර ඇති බව අධිකරණ සේවා කොමිෂන් සභාව නිවේදනය කරයි.

අදාළ විභාග ප්‍රතිඵල අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය වන www.jsc.gov.lk හි මේ වන විට පළ කර ඇත.

ඊට අදාළ සම්මුඛ පරීක්ෂණ 2026 නොවැම්බර් මස 21(සෙනසුරාදා) වන දින පෙරවරු 9.00 සිට කොළඹ 12, මහාධිකරණ පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න