ශ්‍රී ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය, අධිකරණයේ ස්වාධීනත්වය සහ පුරවැසි අයිතිවාසිකම් රැක ගැනීම උදෙසා විපක්ෂ දේශපාලන පක්ෂ නායකයින්ගේ සහ සිවිල් බලවේගවල ඒකාබද්ධ සම්මුතිය ජනගත කිරීම අද සවස 5ට කොළඹ ජානකී හෝටලයේ දී සිදු කළේ ය.
විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින්,වෘත්තීය සමිති නායකයින්,සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් ඇතුළු පිරිසක් ඒයට සහභාගි වූහ.


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
