Image

අපිට කෝටි ගාණක සල්ලි තියෙනවා කියලා ජනාධිපති කිවුවට ගෙවන බද්දට සාධාරණයක් වෙන්නෙ නෑ -නාමල් රාජපක්ෂ

අපිට කෝටි ගාණක සල්ලි තියෙනවා කියලා ජනාධිපති කිවුවට ගෙවන බද්දට සාධාරණයක් වෙන්නෙ නෑ -නාමල් රාජපක්ෂ

'අපිට කෝටි ගනනක මුදල් තිබෙනවා යැයි ජනාධිපති පැවසුව ද තමන් ගෙවන බද්දට සරිලන ආයෝජනයක් රටෙහි සිදු නොවන බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (22) උඩහමුල්ලේ පැවති රැස්වීමක් අමතමිනි.

 

මේ ගෙවෙන්නේ අමාරු කාලයක් බවත්, විශාල ආර්ථික පීඩාවලට මුහුණ දෙන කාලයක් පැමිණ ඇති බවත්, එබැවින් ජීවන වියදම එන්න එන්න වැඩි වෙන අතර ම ආණ්ඩුව හිතුමතයේ බදු වැඩි කරනවා යැයි ද එම රැස්වීමේ දී නාමල් රාජපක්ෂ පැවසී ය.

මතු පළ වන්නේ එම රැස්වීමේ දී නාමල් රාජපක්ෂ කළ සම්පූර්ණ කතාව අන්තර්ගත වියමන යි.

nrp1

nrd2

nrd3

nrd4

nrd5

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න