හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි සුරේෂ් සලේ කළ සියලු දෑ ගෝඨාභය රාජපක්ෂ දැනසිටිය යුතු බවත්, සලේ ගෝඨාභය ගේ අවසරයකින් තොරව වැසිකිළියට හෝ නොගිය බව හිටපු හමුදාපති ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (08) පැවති මාධ්‍ය හමුවක දී ය.
සලේ ගෝඨාභය රාජපක්ෂ ගේ වහලකු සේ කටයුතු කළ බවත්, ඔහු පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරු යැයි හැඳින්වුව ද තමා ගේ අදහස නම් සලේ යනු එම ප්‍රහාරයේ පශ්චාත් බාගය වන අතර මහා මොළකරු වන්නේ ගෝඨාභය රාජපක්ෂ යැයි ද එම සාකච්ඡාවේ දී හිටපු හමුදාපති ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අවධාරණය කළේ ය.
මතු පල වන්නේ හිටපු හමුදාපති ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා දැක්වූ අදහස් අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.
වීඩියෝව නැරඹීමට -සලේ වැසිකිළියට ගියෙත් ගෝඨාභයගෙන් අවසර අරගෙන - සරත් ෆොන්සේකා ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
