ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවන් සුරේෂ් සාලි මහතා දින 100කට වඩා රඳවා තබාගැනීම හා කෲර ලෙස සැලකීම සම්බන්ධයෙන් ෆ්‍රී ලෝයර්ස් සංවිධානය දැඩි කනස්සල්ල ප්‍රකාශ කරයි.
එම සංවිධානය මේ බව ප්‍රකාශ කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
2019 පාස්කු ප්‍රහාර පිළිබඳ විමර්ශනවලට සම්බන්ධව සුරේෂ් සලේ 2026 පෙබරවාරි 25 දින අත්අඩංගුවට ගනු ලැබූ බවත්, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගය අනුව 2026 මැයි 4 වැනිදා ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි මාර්ගයෙන් ඉදිරිපත් කරන ලද වෛද්‍ය පරීක්ෂණ වාර්තාව (MLEF අංක 50/2026) මගින් හෙළිවන කරුණු ද එම නිවේදනයේ අන්තර්ගත ය.
මතු පළ වන්නේ ෆ්‍රී ලෝයර්ස් සංවිධානය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.




newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
