ශ්‍රි ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන 27වන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය එළඹෙන සැප්තැම්බර් 25වන දින සිට ඔක්තෝබර් ඔක්තෝබර් 04වන දින දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී (BMICH) පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මතු පළ වන්නේ මෙවර ස්වර්ණ පුස්තක සම්මානයට සහ රජත පුස්තක සම්මානය සඳහා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් බාර ගන්නා ලද පොත් ලයිස්තුව යි.









newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
