ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි දැනගන්නට ලැබී තිබේ.
මහාචාර්යවරයා, තමන් ලේකම් ධුරයෙන් ඉවත් වන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත නිල වශයෙන් දැනුම් දී ඇති බව සඳහන් වන්නේ.
අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ මූලික අයිතිවාසිකම් ඔහු අතින් උල්ලංඝනය වී ඇති බව පසුගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුට එරෙහිව තීන්දුවක් ලබා දී තිබුණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
