අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව එල්ල වී ඇති බරපතළ ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ සහ බාලවයස්කාර ළමා ලිංගික අපයෝජන චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු රාජ්‍ය යාන්ත්‍රණය කටයුතු කර ඇති අතිශය පක්ෂපාතී සහ දෝෂ සහිත ආකාරය පිළිබඳව සිය දැඩි පිළිකුල සහ බරපතළ විරෝධය ප්‍රකාශ කරන බව දිනන දකුණ සාමූහිකය සඳහන් කරයි.
එම සංවිධානය මෙලෙස සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
2026 මැයි 22 දින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී සිදු වූ සිදුවීම්වලින් අපේ රටේ නීතිය ක්‍රියාත්මක වීමේ දී පවතින පිළිකුල්සහගත ද්විත්ව ප්‍රමිතිය මැනවින් නිරාවරණය වී ඇති බවත්, ඉන් පැහැදිලි වන්නේ මෙරට ධනවත්, දේශපාලනිකව බලවත් සහ ආගමික වශයෙන් ඉහළ තලයක සිටින ප්‍රභූන් ආරක්ෂා කිරීම සඳහා රටේ නීතිය සිතාමතාම නවන අතර, අසරණ වින්දිතයන් ගේ අයිතිවාසිකම් ක්‍රමානුකූලව කුණු කූඩයට දමන බව යැයි එම සාමූහිකය වැඩි දුරටත් සඳහන් කරයි.
මතු පළ වන්නේ දිනන දකුණ සාමූහිකය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.



newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
