සම්මානලාභී ලේඛක ප්‍රදීපන් දීපචෙල්වන්ගේ කෘති ‘රාජද්‍රෝහී’ ලේබල් කර රේගුව විසින් රඳවා තබා ගැනීමේ දේශපාලනය, ‘රාජද්‍රෝහී කලාව’ ජාතික ආරක්ෂාව හා ප්‍රකාශනයේ නිදහස මැයෙන් සංවාදයක් මැයි 16 වැනි සෙනසුරාදා ලංකාවේ වෙලාවෙන් රාත්‍රී 8 ට Zoom තාකෂණය ඔස්සේ පැවැත්වේ.
මේ සඳහා ගාමිණී වියන්ගොඩ සහ රෝහිත භාෂණ අබේවර්ධන යන අය සහභාගී වන අතර සංවාදය මෙහෙයවනු ලබන්නේ තිලක් කෝදාගොඩ විසිනි.
“සවිචාර සංවාද” මෙය සංවිධානය කරයි.
සවිචාර සංවාද Zoom සංවාදය
'රාජද්‍රෝහී' කලාව: ජාතික ආරක්ෂාව සහ ප්‍රකාශනයේ නිදහස
2026 මැයි 16 සෙනසුරාදා ප.ව. 8:00 (ශ්‍රී ලංකාවේ වේලාවෙන්)
පහත සබැඳියෙන් සම්බන්ධවන්න:
https://us02web.zoom.us/j/87547299422?pwd=eKzzSb67MCUb0IsCCGbHkyNeqyvOrB.1
Meeting ID: 875 4729 9422
Passcode: 134810
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
