සමාජවාදී තරුණ සංගමයෙන් ”එක රටක් මනු පවුරක්” තේමාව යටතේ ජාතික සමගිය උදෙසා ධර්ම දේශනයක් වැල්ලවත්ත සුවිසුද්ධාරාම විහාරස්ථානයේ දී ජුනි 27 පොසොන් පොහෝ දින උදෑසන 9.00 ට පැවැත්විණි
පූජ්‍ය බදුල්ලේ ජිනරතන හිමියන් විසින් එහි ධර්ම දේශන කටයුතු සිදුකරන ලදී.
මේ සඳහා ප‍්‍රදේශයේ සිංහල දෙමළ මුස්ලිම් ආගමික නායකයින්, සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර, ප‍්‍රදේශයේ ප‍්‍රජා පොලිස් ඒකකයේ නිලධාරින්, ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරී මහතා, විවාහ රෙජිස්ටාර්තුමා, ලූම්බිණි විද්‍යාලයේ ප‍්‍රාථමික විද්‍යාලයේ හිටපු විදුහල්පතිතුමා ඇතුළු එම ප‍්‍රදේශයේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව සහභාගී විය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
