මාර්තු 19වන දින ස්වර්ණවාහිනී නාලිකාව මගින් විකාශනය කරන ලද රතු ඉර වැඩ සටහනේ දී ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා, හිටපු විදුලිබල අමාත්‍යවරයකු වන පාඨලී චම්පික රණවක සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශයක් කළ බවත්,
එම ප්‍රකාශය පිළිබඳ කරුණු දැක්වීමට අවස්ථාව ලබා දෙන ලෙසත් ඉල්ලමින් පාඨලී චම්පික රණවක ස්වර්ණවාහිනි නාලිකාවේ රතු ඉර වැඩ සටහන නිෂ්පාතක වෙත ලිපියක් යොමු කර ඇත.
මතු පළ වන්නේ එම ලිපිය යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
