මැදපෙරදිග යුදමය වාතාවරණයක දී වුව ද තෙල් මිල ඉහළ දැමීමට සිදුවූයේ මාලිමා ආණ්ඩුව පත්වූ පසු තෙල් සංස්ථාවේ ණය කෝටි 90,000 භාණ්ඩාගාරයට පවරා ගැනීම හේතුවෙන් යැයි ජවිපෙ ලේකම් පැවසී ය.
ටිල්වින් සිල්වා මෙම අදහස් පළ කළේ ස්වර්ණවාහිනී රුපවාහිනී නාලිකාව ඉදිරිපත් කරන රතු ඉර වැඩසටහනේ දී ය.
ඔහු එසේ පැවසුව ද අදාළ ණය රාජ්‍යයට පවරා ගත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති සමයේ යැයි වැඩ සටහන මෙහෙය වූ මාධ්‍යවේදියා සාක්ෂි ඇතුව ඔප්පු කළ විට ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා දැඩි අපහසුතාවකට පත්විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
