අද වන විට ශ්‍රි ලංකාවේ ආර්ථික ස්වාධීනත්වය ඉතා ම නරක ආකාරයෙන් අපෙන් ගිලිහී ගොස් ඇතැයි ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Lanka Voice youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
මතු පළ වන්නේ මොහාන් සමරනායක Lanka Voice youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.
නිදහසින් පසු රට බාර ගත්තේ මැනෝලා ගේ දරුවන් බැවින් මේ වන විට අපේ රට වහල් රාජ්‍යයක් බවට පත්ව ඇතැයි ද හෙතෙම වැඩි දුරටත් පැවසී ය.
සාකච්ඡාව මෙහෙය වනු ලබන්නේ මාධ්‍යවේදී කුල ශ්‍රී කාරියවසම් විසිනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
