මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳව ඉදිරිපත් කළ අංක 9/ 2024 දරන පනත සංශෝධනය කිරීම සඳහා වූ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් හර්ෂණ රාජ කරුණා මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තු මහලේකම් කුෂානි සේනාධිර වෙත බාර දෙන ලදී.
ඊයේ (05) මෙය බාර දීම සිදු කළේ පාර්ලිමේන්තුවේ දී ය.
මෙම සංශෝධන තුළින් සමාජ මාධ්‍ය වේදිකා තුළ ළමුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ප්‍රධාන අරමුණ වශයෙන් සඳහන් කර ඇත. සමාජයේ මාධ්‍යවලට ළමුන්ගේ පිවිසීම ළමුන් ඉලක්කර ගත් දැන්වීම්කරණය ආදී අංශ පිළිබඳව සංශෝධන මෙම පනත් කෙටුම්පත තුළ අන්තර්ගතව තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
