නව විගණාකාධිපති ලෙස ඉකුත් දා තේරී පත් වූ සමුදිකා ජයරත්න අද (05) එම ධුරයේ වැඩ භාර ගෙන තිබේ.
ජාතික විගණන කාර්යාලයේ දී ඇය එම ධුරයේ වැඩ භාර ගෙන ඇති අතර මෙරට 42 වන විගණකාධිපතිවරයා වන සමුදිකා ජයරත්න එම ධුරයට පත් වූ පළමු කාන්තාවද වීම විශේෂත්වයකි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී ඒකමතිකව අනුමැතිය හිමි වීමෙන් අනතුරුව පසුගිය 03 වනදා සමුදිකා ජයරත්න නව විගණකාධිපති ධුරයට පත් විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
