'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනාගත් හංසනා දිවයිනට

'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනාගත් හංසනා දිවයිනට

ඊජිප්තුවේ පැවති 53 වන "මිස් ඉන්ටකොන්ටිනෙන්ටල් " ( Miss Intercontinental) රූ රැජින තරගාවලියේ දී , ශ්‍රී ලංකාවට ප්‍රථම වරට හිමි වූ " ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි " ( Strenth and Harmony) සම්මානය දිනා ගත් හංසනා බාලසූරිය අද (01) අලුයම දිවයිනට පැමිණියාය.

මෙම තරගාවලිය ලෝකයේ රටවල් 56 ක් නියෝජනය කරමින් රූ රැජිනියන් සහභාගී වී සිටි අතර එම තරගාවලිය ඉකුත් 14 දින සිට 29 දින දක්වා ඊජිප්තුවේ ෂහාල් හෂීෂ් නුවර පවත්වා තිබුණි.

එහිදී හංසනා බාලසූරිය මෙනවිය සතු ගායන කුසළතා, චිත්‍ර නිර්මාණ කුසළතා, මෙන්ම ඇය කරාටේ කලු පටි තුන් වන ශ්‍රේණියේ ක්‍රීඩිකාක් වීම සහ තායි මූයි තායි බොක්සිං ක්‍රීඩිකාවක වීමත් ඇගැයීමට ලක් කළ මෙම තරගාවලියේ විනිශ්චය මණ්ඩලය ඇයට මෙම සම්මානය පිරිනැමීමට හේතු වී තිබුණි.

| aruna

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න