තායිලන්තයේ සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 19 දෙනකු ජීවිතක්ෂයට පත්වේ. දුම්රියක් මතට දොඹකරයක් කඩා වැටීමෙන් එම අනතුර සිදු විය. අනතුරින් 80 දෙනකු පමණ තුවාළ ලබා ඇතැයි ද වාර්තා වේ. අනතුර සිදු වූ ස්ථානයේ සුන්බුන් අතර සිරවූ තවත් මළ සිරුරු සොයා වැඩි දුර මෙහෙයුම් ක්‍රියාත්මක ය.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
1/14/2026
(
මුලාශ්‍රය :
Death toll rises to 19 in Thailand with 80 injured after crane collapses on train, police say
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
