මෙරට භාවිතය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් 'ඔන්ඩැන්සෙට්‍රොන්' (Ondansetron) නැමැති ඖෂධය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා සත් දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවක් පත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සඳහන් කළේ, අදාළ ඖෂධය භාවිත කිරීමෙන් පසු පුද්ගල මරණ දෙකක් වාර්තා වීම සහ එම ඖෂධය නිසා ඇති වන බවට සැක කෙරෙන සංකූලතා පිළිබඳව මෙම කමිටුව විසින් විද්‍යාත්මක පරීක්ෂණ පවත්වනු ඇති බවයි.
එමෙන්ම, මෙම ඖෂධය මෙරට තුළ දෙලක්ෂයකට ආසන්න පිරිසක් මේ වන විට භාවිත කර ඇති බවට ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
