ආපදාවෙන් බිඳ වැටුණු ජන ජීවිතය යළි නඟා සිටුවීම සඳහා ආණ්ඩුවට විධිමත් වැඩපිළිවෙළක් නොමැති බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට ග්‍රාම නිලධාරීන් මගින් රු. 25 000 නිවසට ගොස් ලබා නොදී ඔවුන් විශාල පෝලිම්වල තබමින් පීඩාවට පත් කරමින් ඇතැයි ද ඔහු චෝදනා කරයි.
මේ සඳහා ප්‍රධානතම හේතුව ආණ්ඩුකරණය පිළිබඳ ඔවුන්ට කිසිදු අවබෝධයක් නොමැති වීම බව ද තව සති දෙකකින් පමණ ජනතා විරෝධය ආණ්ඩුවට එල්ලවනු ඇති බව ද රාජිත සේනාරත්න අනතුරු අඟවයි.
(emanisa)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
