ත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර ඇතැයි කියන දේශපාලන ගනුදෙනු පිළිබද ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සර්වජන බලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර විසින් සිදුකර ඇත.
'නිව්ස් සෙන්ටර්' නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජයවීර මහතා එම අනාවරණයන් කළ අකාරය මතුපළකර ඇති වීඩියෝවේ දැක්වේ.
වීඩියෝ
අනුර කුමාරයි රනිලුයි එකතු වෙලා මේ ගහන්නෙ ගේම් එකක්, රනිල් ඇතුළට ගියෙත් ප්ලෑන් එකට අනුව,
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
