දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ (TPA) නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේසන් නොවැම්බර් 21 වන දින සංවිධානය කර ඇති ඒකාබද්ධ විපක්ෂයේ රැලියට තම පක්ෂය සහභාගී නොවන බව පවසයි.
වාර්තාකරුවන්ට කතා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගනේසන් පැවසුවේ යම් යම් හේතූන් මත TPA රැලියට සහභාගී නොවන බවයි.
මෙම තීරණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සමඟ ඇති ගැටලු නිසා ගත් බවට කළ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින්, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේසන් පැවසුවේ කිසිදු දේශපාලනඥයෙකු සමඟ කිසිදු ගැටළුවක් නොමැති බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
