ශ‍්‍රි ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ධනංජය ද සිල්වාගේ පියා වන දෙහිවල-ගල්කිස්ස මහ නගර සභා මන්ත්‍රී රන්ජන් ද සිල්වාට වෙඩි තැබීම සිදු කර ඇත්තේ පාතාල කණ්ඩායමක් විසින් යයි පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව ‘අංජු’ නම් පාතාල නායකයාගේ ගෝලයන් දෙදෙනෙකු සුදු පැහැති මෝටර් රථයකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට තොරතුරු ඇති බවද පොලීසිය සඳහන් කර සිටියි.
රත්මලාන ඥානේන්ද්‍ර ප්‍රදේශයේ මෙම වෙඩි තැබීම සිදු කරන ලද්දේ ඊයේ (24) රාත්‍රියේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
