හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ලබන 05 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
ඒ , ඔහු අද(29) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේදියි.
වැල්ලවත්ත මහල් නිවාස සංකීරණයකදී රන් පැහැ ගැල්වූ ටී 56 ගිනි අවියක් සොයා ගැනීම සමබන්ධයෙන් පසුගිය සිකුරාදා දුමින්ද දිසානායක අත්අඩංගුවට ගනු ලැබුවේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
