මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් රාජ්‍ය මාධ්‍ය ආයතන 3ක් සඳහා නව සභාපතිවරුන් අද (14) පත්කර ඇත.
ඒ අනුව සිනමාඅධ්‍යක්ෂිකා ඉනෝකා සත්‍යාංගනී ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරයට පත්කර ඇති අතර ස්වාධීන රූපවාහිනිය ඇතුළු ITN මාධ්‍ය ජාලයේ සභාපතිත්වය ලබාදී ඇත්තේ අමාත්‍යංශ අතිරේක ලේකම්වරියක වන තිලකා ජයසුන්දර වෙතය.
එසේම සැලසිනේ ආයතනයේ සභාපතිත්වය උමා රාජමන්ත්‍රී වෙත ලබාදී ඇත.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිධුරයේ කිසිඳු වෙනසක් සිදුකර නොමැති අතර එම ධුරය සිද්ධි මොහමඩ් ෆාරුක් වෙතම ලබාදී ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
