ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නව නීතිපතිවරයා ලෙස පාරින්ද රණසිංහ අද (12) පත්කර තිබේ.
ඡ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු ලෙස කටයුතු කළ ඔහුගේ අදාළ පත්වීම සඳහා ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත ලබාදීමෙන් අනතුරුව මෙම පත්කිරීම සිදුකර ඇත.
නීතිපති ධුරයේ කටයුතු කළ සංජේ රාජරත්නම්ගේ ධුර කාලය පසුගිය 26 වනිදායින් අවසන් වීමත් සමඟ නීතිපති ධුරය පුරප්පාඩු වී පැවතුණි.
පාරින්ද රණසිංහ මෙරට හිටපු අගවිනිසුරුවරයෙකු වන කේ.ඒ.පාරින්ද රණසිංහගේ පුත්‍රයෙකු වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
