2024 අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් යොමු කිරීමේ කාලය ලබන 12 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.
එම දිනය අදින් අවසන් වීමට නියමිතව තිබුණි.
නොවැළැක්විය හැකි හේතූන් පිළිබඳ සලකා බලා මේ තීරණය ගත් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
ඒ අනුව විභාගයට පෙනී සිටීමට නියමිත පාසල් හා පෞද්ගලික අයැදුම්කරුවන් ඔන්ලයින් ඔස්සේ තම අයදුම්පත ලබන 12 වැනිදාට පෙර යොමු කළ යුතු බව දෙපාර්තමේන්තුව පවසයි.
මෙවර උසස් පෙළ විභාගය ලබන නොවැම්බර් 25 වැනිදා සිට දෙසැම්බර් 20 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම්කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
