ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අන්තර්වාර පුහුණුකරු ලෙස සනත් ජයසූරිය පත්කර තිබේ.
ඒ ඉන්දියාව සහ එංගලන්තය සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලි සඳහායි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණු කරු ලෙස කටයුතු කළ ක්‍රිස් සිල්වර්වුඩ් පසුගියදා පෞද්ගලික හේතුවක් මත එම තනතුරින් ඉල්ලා අස්විය.
සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශකවරයකු ලෙස ද කටයුතු කරනු ලැබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
