ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව දුම්රිය වෘත්තීය සමිති සිය වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබේ.
අමාත්‍යවරයා සහ රියැදුරු වෘත්තිය සමිති අතර මෙම සාකච්ඡාව සිදුව ඇත්තේ, ප්‍රවාහන අමාත්‍යංශයේදී ය.
කෙසේ වෙතත් අද සවස දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු නොවනු ඇති බවට වාර්තා වෙයි.
හෙට උදෑසන සිට දුම්රිය ගමනාගමන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවනු ඇති බව ලොකොමොටොව් ඔපරේටින් ඉන්ජිනේරු සංගමය පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
